Galaxy Wheel : FFWS Legendary


කාලය :- නොවැ 26- දෙසැ 11

🥰 ඔන්න අලුත් upgrade කරන්න පුළුවන් සුපිරිම Evo Bundle එක Galaxy wheel ඒකට ඇවිත් තියෙනවා.

😋 තව රජ පුටුව Emote ඒක (FFWS Throne) එකත් Return කරලා තියෙනවා.

❤️ හැමෝම දන්නවා කරන දේ Faded Wheel වගේම ඕනේ නැති 2ක්‌ select කරලා අයින් කරලා spin කරන්න තියෙන්නේ.

🔥 Gem යන පිළිවෙල
6 | 14 | 29 | 51 | 74 | 149 | 299 | 449 ඔන්න ඔය විදිහට යන්නේ. (ඔක්කොම 1071💎)

❤️ Bundle එකේ Spin 8 ටම Discount දීලා අඩු ගානට ගන්න පුළුවන් වෙන්න දීලා තියෙන්නේ. Upgrade කරන්න පස්සේ gem කන නිසා 😂

😇 පුළුවන් අය ගන්න try එකක් දෙන්න. පස්සේ discount shop වලින් crate අරන් හරි upgrade කරන්න පුළුවන් නේ 😁

මේ kit ඒක ගැන ඔක්කොම විස්තර කලින්ම කතා කරා. ඒ post දැක්කේ නැත්තම් පහල අපේ website ලින්ක් වලින් බලාගන්න පුළුවන්.

Upgrade Bundle 👇🏻

Special Effects 👇🏻

Bundle Colors 👇🏻

Bundle All Information 👇🏻

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post