Upgrade FFWS Evo Bundle



💖 Video එකේ කියපු විදිහටම මේකේ ඒක ඒක කොටස unlock කරන්න Token ඕනෙ.

🤍 මුලින්ම Basic Bundle Faded Wheel එකෙන් ගන්න පුළුවන්. ඊටපස්සේ තමයි අපිට අනෙක් ඒවා unlock කරගන්න පුළුවන් වෙන්නේ.

💙 නිල් Bundle - 100 Token
💛 රත්තරන් Bundle - 160 Token
💜 දම් Bundle - 160 Token
❤️ රතු Bundle - 160 Token

💚 Animation - Bundle 2ක්‌ Unlock කරාම හම්බෙනවා.
💚 Emote - Bundle 1ක්‌ Unlock කරාම හම්බෙනවා.
💚 Group Emote - Bundle 3ක්‌ Unlock කරාම හම්බෙනවා.

🤍 Climbing Effect - 20 Token
🤍 Healing Effect - 40 Token
🤍 Running Effect - 20 Token
🤍 Spotlight Effect - Bundle 4ම Unlock කරාම හම්බෙනවා.

💎 ඒ වගේම දකුණු පැත්තේ උඩ Token Box කියලා තියෙන තැනින් හෝ Store එකේ crate වලින් 50💎ට Box open කරලත් මේ Token ගන්න පුළුවන්.

(Evo bundle ඒක ආවට පස්සේ Lab කොටසේ Tailer option එකෙන් ඔය පින්තුරේ තියෙන තැනට යන්න පුළුවන්.)

🤍 මේ kit ඒකට ගොඩක් gem යන නිසා Faded wheel එකේ gem යන ගාන අඩු වෙන්න ඉඩ තියෙනවා.

නොවැ 25 රැ 9.30ට අපේ server එකට බලාපොරොත්තු වෙන්න.

මේක ගැන video ඒක මෙච්චර post දාලත් බැලුවේ නැත්තම් පහල ලින්ක් එකෙන් බලන්න

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post