FFWS Galaxy Evo Special Effects



💙 අලුත් Evo Bundle එකේ Special Effect 4ක්‌ එනවා. (Token දීලා upgrade කරලා ගන්න ඕනෙ)

1. Healing Effect
💙 Evo Bundle පාට 4න් ඕනෙම එකක සපත්තු දාගෙන ඉන්නවා නම්, අපි match එකක Medi kit එකක් use කරද්දී කකුල් දෙක ලග මේ විදිහේ effect එකක් යනවා.

2. Climbing Effect
💛 Evo Bundle පාට 4න් ඕනෙම එකක Shirt එකක් ඇදන් ඉන්නවා නම් ජනෙලෙකින් පනිද්දී shirt එකෙන් හා කකුල් වලින් මේ විදිහේ Effect එකක් බලාගන්න පුළුවන්.

3. Running Effect
💜 Evo Bundle පාට 4න් ඕනෙම එකක කලිසමක් ඇදන් ඉන්නවා නම් අපි දුවද්දී පිටිපස්සෙන් මේ විදිහේ effect එකක් බලාගන්න පුළුවන්.

4. Spotlight Effect
❤️ Evo Bundle පාට 4න් ඕනෙම එකක Shirt එකක් ඇදන් ඉන්නවා නම් Lobby ඉද්දි Spawn island ඉද්දි වගේම CS වල round ඒක පටන් ගන්නකම් තත්පර කිහිපයේ අපේ character ඒක වටේට මේ විදිහේ effect එකක් යනවා.

මේ effect ටික ලස්සනට බලාගන්න පුළුවන් පහල මේක ගැන දාපු video ඒක බැලුවොත්


මේ bundle ඒක ඔයාල ගන්න හිතන් ඉන්නවා නම් comment එකක් දාන්න 😙

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post