FFWS Galaxy Evo Bundle Colors



💖 අලුත් Evo Bundle ඒක basic design එකට අමතරව පාට 4කින් එනවා.
💙 නිල්
💛 රත්තරන් 
💜 දම් 
❤️ රතු
විදිහට.

මේක අපි Faded wheel එකෙන් ගද්දි හම්බෙන්නේ animation නැති Basic Design ඒක. ඊටපස්සේ අපි gem දීලා token / token box අරන් ඒක ඒක පාට upgrade කරගන්න ඕනෙ 🤧

මේක ගැන පැහැදිලි විස්තරයක් සිංහලෙන් බලන්න පහල video එකෙන්


══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post