Announcements



1. දෙසැම්බර් Elite Pass ඒක අන්තිම Elite pass ඒක නිසා ඒක Free දෙනවා කියලා ආරංචියක් තියෙනවා. මේක දැනට Mea (Mena x SSA) server එකට හා Indonesia Server එකට official දැනුම් දීලා තියෙනවා. මේක අපේ server එකටත් official දැනුම් දුන්නම ඔයාලව දැනුවත් කරන්නම්

2. Free Fire එකේ Mena (Middle East & North Africa) හා SSA Server (Sub Saharan Africa) Server දෙක එකතු කරලා MEA (Middle East & Africa) කියලා ඒක Server එකක් කරලා තියෙනවා.

3. Link එකට Justin Bieber Character ඒක දීලා තියෙනවා. Free Claim කරගන්න බැරි උණු අය ගන්න 🌝


══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post