Dark Vs Light



කාලය :- නොවැ 10-16

🤍 ඔන්න Garena එකෙන් ආපහු Black Jersey එකයි White Jersey එකයි Return කරන්න යනවා අපේ server එකට, නොවැ 10 (හෙට) උදේ 7.30ට තමයි event ඒක එන්නේ.

🤍 මේකට අමතරව තව Gentalman by Day හා එකේම කළු පාට Bundle එකත් එනවා කියලා තියෙනවා. තව හොද reward තියෙයි. Diamond වියදම් කරලා ගන්න තියෙන්නේ. 🌝

---------
පහල Video දෙක Delete කරනවා දවස් කිහිපයකින් ඊටකලින් බලන්න 😌

Booyah Pass Teaser (20 sec)

Next Legendary Bundle (1 min)

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post