Booyah Pass Introduction B Premium



🤍 ඔන්න යාලුවනේ ලබන අවුරුද්දේ ඉදන් Elite Pass ඒක වෙනස් වෙනවා Booyah Pass විදිහට. එතකොට මේ අලුත් Booyah pass එකේත් කලින් වගේම B-Free හා B-Premium කියලා කොටස් දෙකක් තියෙනවා.

🤍 මේකේ අලුත් දෙ තමයි Elite Badge වෙනුවට BP Exp වලින් තමයි Booyah Pass එකේ Level up වෙන්නේ. Booyah Pass එකේ Level තියෙනවා. Female Bundle ඒක level 50 දි, Male Bundle ඒක Level 100 දි වගේම තව අලුත් reward සෙට් එකකුත් ඇතුලත් වෙනවා (Gloo wall,...)

🤍 ඒ වගේම මේ විදිහට හම්බෙන bundle ඒක customize කරන්න පුළුවන් bundle එකක්. ඒ කියන්නේ අපිට level up කරලා හම්බෙන්නේ Basic bundle ඒක ( ඔය elite pass එකේ නම් කලුපාට bundle ඒක) ඊටපස්සේ අපිට upgrade කරලා තව colors වගේම special effect unlock කරගන්න පුළුවන්. (Gem වලින් upgrade කරන්න වෙයිද එකටත් mission එයිද කියන්න දැනට තොරතුරු නැ)

🤍 ඔයාල අනෙක් Battle Royal games (pubgm, codm,..) වගේ ගහල තියෙනවා නම් ඔයාලට මේ system ඒක අලුත් එකක් නෙමේ ඒවා වලටත් තියෙන්නේ මේ විදිහට exp වලින් level අනුව reward සෙට් වෙන battle pass තමයි.

🤍 මේ අළුත් Booyah Pass ඒක Update එකෙන් පස්සේ එයිද කියන්න අමාරුයි. ගොඩක් දුර‍ට ලබන ජනවාරි වලදී මේක Release කරන්න තමයි දැනට ලැබුණු තොරතුරු අනුව සදහන් වෙන්නේ.

💙 ඔයාල මේ අළුත් system ඒක එනකම් බලන් ද ඉන්නේ..

මේකේ video ඒක පහල yt හෝ fb ලින්ක් එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්.

❤️ YT :-
❤️ FB :-
══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post