FFWS Hyperbook



🧡 ඔන්න මේ මාසේ FFWS එකට Hyperbook එකක් එන්න තියෙනවා අලුතින්.
💙 මේකේ තියෙන Rewards කිව්වොත්
1. Backpack
2. Car skin
3. Lootbox skin
4. Wall Skin
5. Katana skin
6. Gun skin (May be Mag7)
7. Hyperbook Emote
8. Skywing Skin (white dragon)

💖 මේ hyperbook ඒක Update එකෙන් පස්සේ තමයි Release කරන්න තියෙන්නේ. ඊයේ රැ server කිහිපයකට Pre order කරන්න ආවා මේක. අපේ server එකටත් මේ මාසේ ඇතුලත මේ Hyperbook ඒක ඒයි.

🤍 කලින් Hyperbook ඒක වගේම මේකත් Token වලින් Upgrade කරන්න ඕනෙ ඇතුලේ දේවල් ගන්න.

Update එකෙන් පස්සේ මේක ඇතුලේ Review එකක් අපි ගේන්නම් 🥰

(පින්තුරේ වෙන server එකකින් ගත්තේ. අපිට වෙනස් වෙයි ගණන්)

Booyah Pass Info

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post