Upcoming LuckRoyal Events



(1) Diamond Royal
පින්තුරේ Male, Female Bundle දෙකෙන් එකක් එන්න ලොකු ඉඩක් තියෙනවා.

(2) Faded Wheel / Event
🤍 G36 මේ Skin ඒක Faded Wheel, Token Royal හෝ වෙනත් event එකකට ලගදීම එන්න තියෙනවා

(3) Weapon Royal
🤍 Weapon Royal එකට ඊළගට එන්න වැඩිම ඉඩක් තියෙන්නේ SVD මේ Skin එකට. (කලින් කියපු G36 skin ඒක Weapon royal එකට එන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි)

Garena sure කරන්න අමාරුයි. අන්තිම මොහොතේ තීරණ වෙනස් කරන්නේ. මේ උඩ කියපු items ඒ ඒ event එකට එන්න වැඩි ඉඩක් තියෙනවා.

Male Female Bundle දෙකේ Review ඒක

Weapon දෙකේ හා අනෙක් Halloween item review ඒක

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post