New Character : Luna



🤍 මේ අලුත් Character ඒක හැම server එකටම මේ සතියේ වගේ Release කරන්න තියෙනවා. Topup event වලට තමයි ගොඩක් server වලට දෙනවා කියලා තියෙන්නේ.

🧡 මෙයාගේ Skill ඒක තියෙන්නේ,
අපි Enemy කෙනෙක් ට වෙඩි තියද්දි අපි වෙඩි තියන වේගේ (Fire Rate) වැඩි කරනවා වගේම වෙඩි තියන වේගේ move වෙන speed ඒක වැඩි කරන්නත් convert වෙනවා. ඒ වගේම එතනින් survive උනාම skill ඒක Reset වෙනවා (Leon ගේ skill ඒක වගේ)

💚 Level 6 දාල max කරාම,
•> වෙඩි තියන වේගේ 8%කින් වැඩි වෙනවා වගේම
•> Movement speed ඒක 15%කින් වැඩි වෙනවා

මෙයාගේ Skill ඒක Passive skill එකක් ඕනෙ character එකකට දාන්න පුළුවන් 😌

මෙයා අපේ server එකට ආවම ඔයා use කරනවද
React කරන්න පහලින්
    - use කරනවා නම් (❤️)
    - වැඩක් නැ වගේ නම් (😢)

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post