Crypt Royal



👻 ඔන්න Halloween වල පලවෙනි Event ඒක Crypt Royal ඒක ඇවිල්ල තියෙනවා.

👻 මේකෙදි Buried Purpledust/Neonfire bundle දෙක ප්‍රධාන prize විදිහටත් Backpack, Xm8 incubator red, purple දෙක තව prizes ටිකක් ඇවිල්ල තියෙනවා.

👻 මේක spin කරද්දී prizes වගේම token හම්බෙනවා. ඒ token exchange තැන Bundle දෙක, backpack, xm8 red, purple, green, තව කලින් පාර halloween male female bundle වල කොටස් exchange කරගන්න පුළුවන්.

🎃 මේ items එක්ක තව Halloween වලට එන්න තියෙන items ඔක්කොම Review කරපු Video ඒක අනිවාර්යෙන් ඔයාලා පහල ලින්ක් එකෙන් බලන්න.


Post එකට React එකක් දාගෙන යමු

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post