Upcoming Events (Testing)



🤍 මේ දවස් වල Garena එකෙන් අලුතින් Design කරගෙන යනවා Event දෙකක්. මේ දෙකම තාම හදලා ඉවර නැති Project දෙකක්‌. Testing වලට දීලා තිබුනේ. මාත් ගිහින් test කරා. මේ event දෙකෙන් වෙන දේවල් කිව්වොත්

💙 (1) උඩ පින්තුරේ තියෙන Pet Rising event එකේ තියෙන්නේ daily mission කරලා token අරන් pet ට Feed කරන්න. වම් පැත්තේ Daily Reward bar එකක් පිරෙනවා හැමදාම (පොඩි rewards) යට ලොකු bar එකක් පිරෙනවා එකේ prize 3 ටිකක් ලොකු rewards හම්බෙනවා.

💙 (2) පහල පින්තුරේ පොඩි shop එකක් වගේ event එකක්. මේකෙදි ඇතුලට යද්දී Discount එකක් හම්බෙනවා. ඊටපස්සේ දවස ගානේ Try my luck කියලා තව spin එකකින් කලින් discount එකට එකතු වෙන තව discount එකක් දවස ගානේ ගන්න පුළුවන්. ඒ වගේම mission කරලා discount එකේ Percentage ඒක වැඩි කරගන්න පුළුවන්.

(මේ event දෙකම තාම test තත්වේ තියෙන්නේ. කොච්චර කාලයක් යයිද කියන්න අමාරුයි මේක Release වෙන්න.)


══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post