Emulator MatchMaking Pool



ඔක්තෝම්බර් 28 සිට 

🤍 මේක අදාළ වෙන්නේ BR Rank හා CS Rank වලට විතරයි.

🤍 ඔයාලගේ team එකේ emulator player කෙනෙක් හිටියොත් ඔයාලව ඔක්කොම සෙට් වෙන්නේ emulator අය එක්ක විතරයි.

🤍 Emulator කෙනෙක් team එකට ආවම උඩින් notification එකක් වැටෙනවා වගේම එයාගේ නම උඩින් emulator icon එකක් වැටෙනවා.

🤍 ඔයාලගේ team එකම Mobile නම් play කරනකොට අයට CS Rank හා BR Rank වලදී Pc අයව සෙට් වෙන්නේ නැ.

(PC අයට අනෙක් mode සාමාන්‍ය විදිහට play කරන්න පුළුවන්. Rank mode වලදී විතරක් mobile only. Pc only කියලා pool දෙකකට බෙදෙනවා විතරයි.)

Above picture translated by SL FF NEWS©

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post