Tonight Incubator Update



😺 Thompson gun ඒක කියන්නේ සාමාන්‍යයෙන් mid range ගහන්න පුළුවන්, සාමාන්‍ය damage එකක් කරන්න පුළුවන් gun එකක් නේ. මේ gun එකට සුපිරි skin එකක් ගත්තොත් කොහොමද 🌝

😻 අද රැ 9.30 එනවා Thompson Incubator ඒක ඔයාලගේ Gun Collection එකට අලුත් gun එකක් එකතු කරන්න බලාගෙන 😌

💜 දම් පාට Grand Prize ඒක ඔයාලට සුපිරිම විදිහට Damage ඒක වැඩි කරනවා
💛 රත්තරන් පාට skin එකෙන් Enemy ගේ vest, helmet කූඩු කරලම දානවා.
❤️ රතු පාට skin එකෙන් enemy දුරද ඉන්නේ, අවුලක් නැ හොද දුරකට damage කරන්න පුළුවන්.
💙 Enemy, ළඟ එහෙට මෙහෙට දුවනවා ද, Accuracy ඒක වටේ කැරකෙන්නේ නැතිව enemy ට Aim වෙලා සුපිරි වේගෙන් වෙඩි තියන්න මේකෙන් පුළුවන්.


⏺️ අද රැට එන Thompson skin 4න් ඔයා ගන්න බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා video එකේ comment section එකේ අනිවාර්යෙන් කියන්න


🤍 Video ඒක බලලා කලින්ම එන skin ටික බලාගන්න 😌

(Post ඒක දාපු style ඒක කොහොමද 😌 වෙනම විදිහක් නේ 🌝 පාන්දර 4 විතර type කරද්දී ඔහොම තමයි 😂)

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post