Trend+ Pre-Explain



😋 අපි කලින් post එකෙන් Trend+ ඒක ගැන Introduce කරා. මේ post එකෙන් මේකෙන් වෙන්නේ මොකක්ද කියන ඒක පැහැදිලි කිරීමක් කරන්න යන්නේ.

🤍 Free Fire එකේ Unique style විදිහට එන Brand (Cobra, Rampage, Booyah Day,... වගේ) ඒවා වගේම Game එකටම Unique kits / collection එනවා නේ. ඒවා අපි එකතු කරද්දී අපිට Brand Points හම්බෙනවා. ඒ Brand Point එකතු කරල අපිට Reward Exchange කරගන්න පුළුවන් කියලා තමයි දැනට විස්තර කරලා තියෙන්නේ.

🖤 මේ Trend+ කොටස ඔක්තෝම්බර් 10 වෙනිදා සිට ඔයාලට Lab කොටසේ Coming Soon.. විදිහට බලාගන්න පුළුවන්. මේක Release කරන දවසක් තාම කියලා නැ. ගොඩක් දුර‍ට Booyah Event පටන් ගත්තාම මේකත් දෙයි.

November Elite Pass ❤️
https://youtu.be/19_kKMopH88

( මේක ගැන හරියටම විස්තර ආවට පස්සේ අනිවාර්යෙන් දාන්නම්)
══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post