Trend+ Full Explain in Sinhala


🥰 කලින් Post දෙකකදී මේක ගැන ඔයාලව දැනුවත් කරා. අලුත් video එකක් දැම්මා මේකේ ඇතුලේ තියෙන දේවල් හා Free ගන්න පුළුවන් දේවල් ගැන කියලා.

✅️ video එකේ සිංහලෙන් ඔයාලට පැහැදිලි කරලා තියෙනවා මේ Trend+ කොටස ඔයාලා කොහොමද පාවිච්චි කරන්න ඕනෙ කියන ඒක ගැන.


[ මේ video ඒක අනිවා බලන්න වැදගත් වෙයි ගොඩක් ඔයාලට ]

Video එකේ අන්තිමට මේ Update එකෙන් එන්න තියෙන ඔක්කොම Gloo wall ටිකත් දාල තියෙනවා 😋

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post