EVO M4A1 Coming Soon to SG Server



😋 අද මේ වෙද්දී Server කිහිපයකටම Evo M4A1 ඒක ඇවිල්ල තියෙනවා. අපේ Server එකටත් අද රැ හෝ මේ සතිය ඇතුලත එනවා.

❤️ මේ Evo Gun එකේ විස්තර මේ අවුරුද්දේ මුල ඉදන් කිහිප වතාවකදී අපි දැනුවත් කරා. සුපිරිම gun එකක්.

🤍 Level 4 Skills :-
  Damage ++
  Rate of fire +
  Reload Speed -
🤍 Level 6 Extra Ability :-
  Extra Damage to Gloo walls

❤️ Evo M4A1 Final Look

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post