MCPS Majors Dream Team



කාලය :- ඔක්තෝම්බර් 8 & 9

😋 අද 10.30ට කලින් මේකේ පලවෙනි කොටස පුරවන්න ඕනෙ ඒක නිසා post ඒක හොදට කියවන්න.

😍 මේ Event ඒක ඇතුලට ගියාට පස්සේ උඩ Grand Final Day 1, Day 2 කියලා කොටස් 2ක්‌ තියේ.

😍 Day 1 කොටස අද උදේ 10.30ට කලින් පුරවන්න ඕනෙ. Day 2 කොටස අද හෝ හෙට උදේ 10.30ට කලින් පුරවන්න ඕනෙ.

💙 මේකෙදි වම් පැත්තේ අපිට caption, player 2, player 3, player 4 කියලා 4ක්‌ තෝරන්න තියේ. එතන ඔබලා ඔයාලට හිතෙන විදිහට වැඩිම point ගනී කියලා හිතෙන player ලා 4ක්‌ තෝරන්න පුළුවන්. අදාළ team ඒක ඔබලා ඊටපස්සේ players ලා තෝරාගන්න එනවා.

🚫 ඊටපස්සේ ඊළගට Pick Random button ඒක ඔබන්න එපා. එතකොට අපි කොටු හිස් තිබ්බොත් auto පිරෙනවා එකෙන්.

💙 ඊළගට Caster's Pick කොටසෙන් cast කරන අය තෝරපු teams බලාගන්න පුළුවන් එයාලව එබුවම. කැමති නම් එයාල තෝරපු ඒවා ඔයාලා ත් තෝරනවා නම් confirm දුන්නොත් එයාල තෝරපු team ඔයාගෙත් තේරෙනවා.

🤍 ඊටපස්සේ උඩ Score එකයි Top කියද කියන එකයි තියෙනවා. ඔයාල තෝරන players ලා ගන්න point අනුව ඔයාල top % ගාන අනුව ඔයාලට දකුණු පැත්තේ Prize හම්බෙනවා.

1% එන හොදම සෙට් එකට විතරයි female bundle ඒක හම්බෙන්නේ 🥲 අනෙක් අයට පොඩි prizes තියෙනවා. (Top 50% - parachute, top 50%-100% diamond royal voucher x1)

ඉක්මනට ගිහින් select කරන්න උදේ 10.30ට live ඒක පටන් ගන්න කලින්.

ඒ වගේම අද live එකේ reward දෙනවා. Live ඒක ඒ ගාන බැලුවොත් 🌝

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post