FF Old Stories - Episode 02

FF Old Stories - Episode 02
                  ═⊱✫⊰═

🍩 ඔයාල දන්නවා නේ ගිය මාර්තු මාසේ (2022 march) OB33 update එකෙන් hit list කියලා එකක් හදුන්වා දුන්න කියලා.

🌝 එත් ඔයාල විශ්වාස කරනවා ද මේක ගැන garena එකෙන් 2019 දි test කරා කියලා. 😱

Advanced server එකේ නෙමේ අපි play කරන normal server ඒක ඇතුලෙම තමයි test කරේ. 😳

🍩 මේ උඩ screenshot එකත් දැකපු ගමන් මට මතක් උනා ඒ කාලේ මන් ඕක use කරපු හැටි. 😌

🏬 Garena එකෙන් දවස් කිහිපයකට loadout තෝරන තැන bounty token දෙකක් වැටිලා තිබ්බ bug වෙලා ඒ දවස් වල.

🤠 මාත් බැලුව මේ මොකක්ද මේ තව එකක් තියෙන්නේ කියලා. ඕක දාගෙන ගියාට පස්සේ තමයි දැක්කේ backpack එකේ මොකක්ද එකක් තියෙනවා use button එකක් එක්ක. 🧿

🍩 මේක use කරාම ලග ඉන්න enemy කෙනෙක්ව map එකේ mark වෙනවා වගේම තත්පර ගානෙන් ගානට map එකේ එහාට මෙහාට යනවා පෙනුනේ. 🎯

🤍 කොහොම හරි garena එකෙන් මේ අවුරුද්දේ දීපු hit list එකේදී දැන් අපි ඒක use කරාම enemy එහාට මෙහාට යනවා map එකේ real time බලාගන්න පුළුවන් 😌

🍥 මේක ඒ කාලේ ඔයාටත් මතක නම් Heart (❤️) එකක් React කරන්න. අලුතින් නම් දැනගත්තේ wow (😮) එකක් react කරන්න.

ඊලග old story එකෙන් සෙට් වෙමු 😌

Check our website

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post