SpookVenture


කාලය :- ඔක් 27- නොවැ 2

🤍 අද Halloween Event පටන් ගත්තා නේ. Interface එකේ ලොකුවට මුකුත් කරන්න නම් නැ. Event වල ඒක ඒක mission ඒයි reward ගන්න. Interface එකේ කොටස් ගැන බැලුවොත්,

(1) Login Reward - Incubator voucher x1 claim කරගන්න පුළුවන් ඔක් 29 log වෙලා.

(2) Missions - Events වල තියෙන mission පෙන්නනවා.

(3) Zombie Revival - Zombie Samurai, Katana skin එකක් එක්ක Event එකක් එනවා.
(ඔක් 28 උදේ - නොවැ 6)

(4) Zombie Milestone -
මේ කාලේ ඇතුලත zombie ලා kill කරන ගාන අනුව උඩ bar ඒක පිරෙනවා.

(5) Get More Universal Frag. -
ඒ button ඒක ඔබලා share කරලා Fragment ගන්න පුළුවන් free.

(6) Pumpkin Royal - Post එකක් දැම්ම කලින්

(7) Spookventure Topup - Topup event ඒක.

Upcoming Halloween Items 👻 - https://youtu.be/s-OIR9w96gE

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post