Elite Pass Offer


කාලය :- ඔක් 27-30

😼 Game ඒක open කරනකොට එන banner වලින් හෝ news section එකෙන් මේ event එකට යන්න පුළුවන්.
😌 මේක ඇතුලට ගිය ගමන් අපිට spin කරන්න තියෙනවා luck එකක් ඒක spin කරලා අපිට අදාළ luck ඒක ගන්න පුළුවන්.
🌝 අපිට ඒ හම්බුනු luck ඒක අනුව elite pass ඒක අඩුවට ගන්න පුළුවන්.

😁 ඊටපස්සේ Event ඒක ඇතුලට ගියාට පස්සේ item 4ක spin event එකක් තියෙන්නේ. (Elite pass card/EP badge x10/Diamond Royal card / Magic cube fragment x1)

😌 අපිට හම්බුනු luck ඒක අනුව මේ Spin ඔක්කොටම යන ගාන උඩින් පෙන්නලා ඇති.
උදා :- මට 65% ආවේ එතකොට 174💎 වෙන්නේ එතකොට 9💎 / 19💎 / 59💎 / 87💎 මේ විදිහට මට යන්නේ. Luck ඒක අනුව gem යන විදිහ වෙනස් වෙනවා.


══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post