Pumpkin Royal



කාලය :- ඔක් 26- නොවැ 5

🎃 ඔන්න අලුත් Token royal එකක් ඇවිල්ල තියෙනවා.

🎃 මේකෙදි මේ පාර Halloween එකට design කරපු kit දෙකයි, පාවෙන emote එකයි, අද උදේ එනවා කියපු G36 ඇවිල්ල තියෙනවා.

🎃 මේක spin කරද්දී Token ට අමතරව prize හම්බෙන්න ඉඩ තියෙනවා. Token Exchange තැන Bundle දෙක, පාවෙන emote ඒක, G36 skin ඒක, 2019 mystery shop bundle ඒක හා කොටස්, collection items exchange කරගන්න පුළුවන්.

🎃 2019 Mystery shop kit ඒක නම් පට්ටම kit එකක්. ඒ කාලේ ගන්න බැරි උණු නිසා මේ පාර ගත්ත 😌 1200 වගේ ගියේ token 80ට. (10 spin එකකින් token 10-12 වගේ එන්නේ)

ඉතින් ඔයාල ගත්තු දේවල් comment කරන්න.

අනෙක් එන්න තියෙන Halloween items - https://youtu.be/s-OIR9w96gE
══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post