Reward Code & Live Rewards



[¶] ඊයේ code ඒක අදත් හවස 3 වෙනකම් වැඩ.

» Code ඒක පහල video එකේ pinned කරලා තියෙන comment එකේ බලන්න

----------------------------------------

[¶] ඊයේ ඔයාලට මේ tshirt එකයි, avatar එකයි ගන්න බැරි උනා නම් අදත් game එකේ Esports තැනට ගිහින් live ඒක බලලා ගන්න පුළුවන්. (Data ගොඩක් නැති අය player එකේ setting ගිහින් 144p දාගෙන බලන්න)

ඒ Reward ගන්න හැටි දන්නේ නැත්තම් මේක බලන්න

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post