Tailor Your Bundle Interface



[ oct 10-18 ] (ඔක් 10 උදේ 8)

🤍 ඊළගට එන Event එකේ interface ඒක මේ විදිහට තමයි දැනට design කරගෙන යන්නේ garena එකෙන්. අලුත්ම විදිහකට තියෙන්නේ. වම් පැත්තේ කොටස් දෙකක් තියෙනවා.

🤍 මේ Event එකෙන් main bundle ඒක, මුණු වර්ග 3ක්‌, සපත්තු වර්ග 3ක්‌, Legendary Parachute skin ඒක එනවා කියලා තමයි දැනට කියලා තියෙන්නේ.

🤍 Event ඒක ආවම බලමුකෝ අපි කොහොමද කරන්න තියෙන්නේ කියලා.

❤️ Shiba Party එකේ ඔක්කොම Reward බලන්න මේකෙන්

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post