Upcoming Event & Topup Event


 ๏ T̲a̲i̲l̲o̲r̲ Y̲o̲u̲r̲ B̲u̲n̲d̲l̲e̲

[ Oct 10-18 ] (ඔක් 10 උදේ 8ට)
  ›◎ මේකෙදි Bundle ඒක, මුණු 3ක්‌, සපත්තු 3ක්‌, Legendary Parachute Skin එනවා.
  ›◎ මේකෙදි අපිට කැමති විදිහට bundle ඒක හදලා ගන්න සීන් එකක්ද කොහේද තියෙන්නේ.
( මේ Event එකේ Interface ඒක ඊලග post එකෙන් දාන්නම්)

 ๏ Shiba Topup Event
[ Oct 09-16 ] (අද රැ 9.30)

  ›◎ 200💎 - Lootbox
  ›◎ 500💎 - Wallskin

❤️ Shiba Party Event එකෙන් එන හැම Reward එකම Review එකක්.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post