Grand Final Missions


කාලය :- ඔක්තෝම්බර් 8 & 9

🥰 Game එකේ Esports center ඒක ඇතුලේ mission ටික කරලා ඔයාලට මේ Tshirt එකයි, Avatar එකයි ගන්න පුළුවන්.

Tshirt - Game ඒක ඇතුලෙන් විනාඩි 5ක්‌ live ඒක බලන්න.
Avatar - Game ඒක ඇතුලෙන් විනාඩි 10ක්‌ live ඒක බලන්න.

Live ඒක බලන හැටි & අනෙක් mission complete කරන හැටි පහල video එකේ පැහැදිලි කරපු විදිහට කරගන්න. මේ අවස්ථාව නැති කරගන්න එපා 😌


══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post