Free Fire Fonts Download



🤍 ඔයාල දන්නවා ඉතින් Free Fire එකෙන් 2017 ඉදන් 2022 වෙනකම් use කරේ Font ඒක internet එකේ තිබ්බ Font එකක්. ඊටපස්සේ 2022 ජුනි මාසේ Garena එකෙන් Design කරා එයාලගෙම කියලා Font එකක් "Garena Free Fire" එහෙමත් නැත්තම් "GFF" කියලා. මේ Font ඒක Game එකේ, එයාලගේ website එකේ use කරන font ඒක. මේක එලියට Release කරේ නැ. මන් server ඒක පැත්තේ ගියාම font ටික අරන් ආවා ඔයාලට දෙන්න 😌

පහල අපේ SL FF NEWS site එකෙන් ඔයාලට ඒ font 10 download කරගන්න පුළුවන්


ඊයේ දවසෙම ඒ webpage ඒක design කරා ඔයාලට කැමති වචනයක් ගහල font preview එකක් බලාගන්න පුළුවන් වෙන්න. ගිහින් ඒ page ඒක use කරන්න.

(All Credits and Copyright to Garena Free Fire)

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post