Halloween Missions



💖 කිහිප දෙනෙක් ඉල්ලලා තිබ්බ නිසා mission තේරුම දාන්න හිතුව.

❤️ [01] Halloween Spirits ❤️

🤍 පලවෙනි mission තුනේ තියෙන්නේ damage වලක්වගන්න wall ගහල. (අපේ wall එකට enemy කරන damage ඒක)
(Gold 500, D Voucher x2, Banner claim කරගන්න පුළුවන් damage 200,600,100 0 වලක්වල)

🤍 යට mission 3 කරන්න තියෙන්නේ Revival Point වලින් අපේ යාලුවෝ Revive කරන්න br match වලදී.
(Gold x1000, I Voucher x1, Surfboard claim කරගන්න පුළුවන් Revive 3ක්‌ complete කරලා.)

❤️ [02] Trick or Treat ❤️

🤍 මේකේ පලවෙනි mission තුනේ Mushroom කන්න තියෙන්නේ 5ක්‌.
(Gold x500, W Voucher x2, Parachute)

🤍 යට mission තුනේ Knock (බඩගාන) අපේ team එකේ අය 5 දෙනෙකta Help කරන්න ඕනෙ.
(Gold x1000, D Voucher x2, Lootbox skin)

❤️ [03] Fight the Boss ❤️

🤍 පලවෙනි mission 3 කරන්න තියෙන්නේ Br match 7ක්‌ play කරන්න ඕනෙ.
(U.Frag x250, Gold x1000, Backpack)

🤍 යට mission 3 kill ගන්න තියෙන්නේ 10ක්‌.
(Gold x500, D Voucher x2, I Voucher x2)

❤️ [04] Play Zombie Invasion ❤️

🤍 mode select කරන තැන Zombie Invasion කියල තියෙන mode ඒක 4 පාරක් play කරලා මේ Reward ගන්න පුළුවන්.
(Gold x500, D Voucher x2, Bike Skin)

❤️ [05] Halloween Horror ❤️

🤍 Game එකේ අපි Survive වෙලා ඉන්න වෙලාව අනුව මේක පිරෙනවා.
👉🏻 විනාඩි 30 - Music Disc
👉🏻 විනාඩි 60 - Gold x1000
👉🏻 විනාඩි 90 - Avatar
👉🏻 විනාඩි 120 - Theme AK Skin

💙 Halloween Horror mission සෙට් ඒක 31 ඉවර වෙන්න කලින් අනෙක් mission සෙට් ඔක්කොම නොවැ 1 ඉවරවෙන්න කලින් ඉවර කරලා Reward ගන්න.

Short Words :-
• D voucher - Diamond Royal voucher
• W voucher - Weapon Royal voucher
• I voucher - Incubator voucher
• U. frag - Universal Fragments


══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post