FF Old Stories - Episode 03

FF Old Stories - Episode 03
                  ═⊱✫⊰═

👺 2019 ජුනි වල Rampage 1.0 කාලේ Event එකක් ආවා Rampage Flip කියලා.

😼 මේකෙදි දවසට token ටිකක් එකතු කරන්න තිබ්බ mission කරලා. ඒ token වලින් අපිට card flip කරන්න තිබ්බේ. මේකේ level 3ක්‌ තිබ්බ. හරි card 4ක්‌ එකදිගට open කරන්න ඕනෙ level එකක් complete වෙන්න.

✨ මේ event එකේ විශේෂත්වය උනේ level 3 complete කරපු අයට Elite pass ඒක free හම්බුනා.

🙁 එත් level 3 ඒක ගොඩක් අමාරුයි round එකක් උනා වගේම හම්බුනු token ගාන අඩු හින්දා වැරදුනු අය ගොඩක් හිටියා.

😎 මේ Event එකෙන් Elite pass ඒක ගත්තු අය ඉන්නවා නම් comment එකක් දාගෙන යන්න.

එහෙනම් තවත් පරණ කතාවකින් සෙට් වෙමු

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post