13K Followers On Facebook



💛 2019 දි SL FF NEWS ආරම්භ කරලා 2020 මුලදී තමයි අපි Facebook page එකක් පටන් ගත්තේ. මාස 32ක්‌ (අවුරුදු 2යි මාස 8ක්‌) ඇතුලත අපි එක්ක 13000ක්‌ එකතු වෙලා ඉන්නවා Facebook Page එකත් එක්ක.

ඔයාලගේ අදහස / සුබපැතුම පහල post එකේ comment එකක් විදිහට දාන්න පුළුවන්, කැමති නම් 🥰


🥰 දිගටම සෙට් වෙලා ඉන්න අලුත්ම news, events අරන් අපි එනවා.

යාළුවන්ටත් page එකට invite කරලා දැනුවත් කරන්න.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post