Faded Wheel : Magalodon Alpha Scar Return


කාලය :- සැප් 30-ඔක් 11

❤️ ඔන්න Evo Scar එක Return කරලා තියෙනව අපේ server එකට.

🍫 හැමෝම දන්නවා කරන දේ. ඕනේ නැති 2ක්‌ select කරලා අයින් කරලා spin කරන්න තියෙන්නේ. 

🐬 9, 19, 39, 69, 99, 129, 299, 699 ඔන්න ඔය විදිහට යන්නේ. (ඔක්කොම 1362💎)

🦹‍♂️ Scar වලින් Titan Scar ඒකට අභියෝග කරන්න පුළුවන් Gun එකක් මේක.

😁 මේ Gun එකේ Level 4 Skills වෙන්නේ,
• Rate of fire ++
• Damage +
• Reload Speed -

🦹‍♂️ මේ Skin එක upgrade කරන Shark tooth Token ඕනෙ. 

🥰 මේ Gun එක කලින් පාර ගන්න බැරි උණු අය මේ පාර ගන්න Try එකක් දෙන්න.

😋 මේ Scar එකට Chip 3 දැම්මම වදිනවා සුපිරිම වැදිල්ලක්.

November Elite Pass 😌 - https://youtu.be/19_kKMopH88

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post