Trend+ Introduction


🔖 Trend+ කියන්නේ Free Fire Lab කොටසට ඊළගට එන්න තියෙන කොටසක්.
🤍 මේක ගොඩක් දුර‍ට ඊලග Booyah Event එකට ඒයි. මේක තව Hyperbook එකක් නෙමේ කියලා තමයි තොරතුරු සදහන් වෙන්නේ. මේක ඇතුලේ outfits & collections ඇතුලත් වෙනවා කියලා තියෙන්නේ. Token Exchange system එකකින් Rewards අපිට ගන්න දෙනවා කියලා තමයි සදහන් වෙන්නේ. මේක ගැන තව විස්තර හම්බුනාම අපි ඔයාලව දැනුවත් කරන්නම්.

💖 නොවැම්බර් elite pass එකත් බලන්න.

💖 Evo Bundle Comparison එකත් බලන්න.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post