FF Old Stories - Episode 01

FF Old Stories - Episode 01
                  ═⊱✫⊰═

🍥 අද උදේ මන් මගේ 2019 Screenshot බලනකොට ඔය යට තියෙන screenshot ඒක හම්බුනා 😌 එතකොට හිතුන නොදන්න අයට විස්තර කරන්න. 

🍥 මීට අවුරුදු 3කට කලින් 2019 අවුරුද්දේ Free Fire එකේ 2nd Anniversary එකේ දි Garena එකෙන් Players ලට දුන්නු තෑග්ග තමයි Free Elite pass ඒක 🤭

🍥 මේකෙදි Players ලා අගෝස්තු 28 ඉදලා සැප්තැම්බර් 11 අතර දවස් 12ක්‌ Log වෙනවට තමයි Elite pass ඒක හම්බුනේ.

🍥 මේ Elite ඒක මේ විදිහට Free දුන්නු නිසා තමයි මේ elite ඒක "Free elite" ඒක කියල අදටත් කට්ටිය කතා කරන නම හැදුනේ.

🍥 මේ elite එකට gem දීලා pre order කරනවට හම්බුනේ ඔය පින්තුරේ තියෙන Modern Cowboy කියන bike skin ඒක. (නිකන් දුන්නු elite එකත් pre order දාපු අය ගාව ඕක ඇති)

(2019 September - Season 16 Elite)

Check our website

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post