🤍 ඔයාල දකින්න ඇති update එකෙන් පස්සේ Scar ඒක Chip වලින් upgrade කරද්දී Skin ඒක නැති වෙන bug එකක් තිබ්බා. ඊටපස්සේ ඊයේ Game එකෙන් Scar ඒක අයින් කරලා තිබ්බා. ඊටපස්සේ අද ඒ bug ඒක හදලා scar ඒක upgrade කරද්දී skin ඒක දැන් තියෙනවා.
😼 Scar III ඒක වදිනවා සුපිරියටම Evo ඒක, Titan scar වගේ Rate ++ Skin එකකින් ඔයාලා try කරලා බලන්න වදින වැදිල්ල 🥲 සාපයක් වෙනවා මේකනම්
Scar Upgrade කරද්දී හම්බෙන දේවල් 👇🏻
🤍 Scar I - Damage හා Rate of Fire (bullet speed) වැඩි වෙනවා
🤍 Scar II - Rate of Fire (bullet speed) වැඩි වෙනවා
🤍 Scar III - Damage හා Accuracy ( උණ්ඩ හරියටම aim වෙන ඒක) වැඩි වෙනවා
පහළ Video ඒක බලන්න chip වලදී වෙනස් වෙන විදිහ බලන්න.
══════════════════
〄 SL FF NEWS ©
𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════
Tags
Bug