Scar Upgrade Bug Fixed



🤍 ඔයාල දකින්න ඇති update එකෙන් පස්සේ Scar ඒක Chip වලින් upgrade කරද්දී Skin ඒක නැති වෙන bug එකක් තිබ්බා. ඊටපස්සේ ඊයේ Game එකෙන් Scar ඒක අයින් කරලා තිබ්බා. ඊටපස්සේ අද ඒ bug ඒක හදලා scar ඒක upgrade කරද්දී skin ඒක දැන් තියෙනවා.

😼 Scar III ඒක වදිනවා සුපිරියටම Evo ඒක, Titan scar වගේ Rate ++ Skin එකකින් ඔයාලා try කරලා බලන්න වදින වැදිල්ල 🥲 සාපයක් වෙනවා මේකනම්

Scar Upgrade කරද්දී හම්බෙන දේවල් 👇🏻

🤍 Scar I - Damage හා Rate of Fire (bullet speed) වැඩි වෙනවා
🤍 Scar II - Rate of Fire (bullet speed) වැඩි වෙනවා
🤍 Scar III - Damage හා Accuracy ( උණ්ඩ හරියටම aim වෙන ඒක) වැඩි වෙනවා

පහළ Video ඒක බලන්න chip වලදී වෙනස් වෙන විදිහ බලන්න.


══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

0 Comments