OB36 ALL EMOTES & ANIMATIONS



😍 ඔයාල Game ඒක ඇතුලේ පාවෙන්න ආස ද 🤭 අලුත් පාවෙන emote එකක් එනවා ඉස්සරහට 🤭


🥰 ඔන්න ඉස්සරහට එන්න තියෙන Emotes, Lobby Animation 12ක්‌ තියෙන අලුත් Video එකක් අද උදේ දැම්මා.
    ❤️ Animation 2යි
    ❤️ Emote 10යි 

🥰 සිරාවටම මේ පාර Emote ටික කලින් දුන්න ඒවාට වඩා සුපිරි ගැම්මක් තියේ.

🥰 ඇවිදින Emote දෙකක්. freeze emote එකක් ඇතුළු පට්ට emote සෙට් එකක් තියේ. විනාඩි 4ක video එකක් සේනික ගිහින් බලලා එන්න ❤️


😁 Comment එකක් දාන්න ඔයාල ආසම මොන emote වලටද කියලා

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post