Cobra Bundle Return


කාලය :-
සැප්. 26 රැ 9.30 - ඔක් 7 රැ 9.30 දක්වා.

🤍 ඔන්න අපේ Server එකට Cobra Bundle ඒක Return වෙන්න තියෙනවා සැප්තැම්බර් 26 රැ 9.30ට.
🤍 මේක එන්නේ Token tower නිසා සාමාන්යෙන් token 5 ගන්න gem බර ගානක් වියදම් කරන්න වෙයි.

⛔️ මේ Bundle ඒක එන දවස වෙලාව වෙන කිසිම තැනක දැනට සදහන් වෙන්නේ නැ. SL FF NEWS අපි හොයාගත්තු දත්ත මත තමයි දැනුවත් කරේ 😌

😌 ඔයාල දැක්කද අලුතින් එන පාවෙන emote ඒක 😂 පහල video එකෙන් ගිහින් බලන්න 👇🏻


══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post