Evo M4A1 Second Look



🤍 ඔන්න ඊලගට එන්න තියෙන Evo M4A1 එකේ දෙවැනි Look එකත් video එකක් දැම්මා.
🤍 කලින් video එකේදී mainly design ඒක පෙන්නුවේ. දැන් මේ වෙද්දී මේකට අදාළ Emote එකයි අනෙක් දේවල් ගොඩක් design කරලා තියෙන්නේ.
මේ පොඩි video ඒක බලලා full idea එකක් ගන්න. සිංහලෙන් පැහැදිලි කරලා තියෙන්නේ මම.


💖 Evo Emote ඒක පට්ට 😳

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post