Monochrome Bundle Diamond Earn Back



කාලය :- අගෝස්තු 15-21

🤍 MONOCHROME කියල අලුතෙන් Joker Type එකේ Bundle එකක් Store එකට ඇවිත් තියෙනවා ඔයාල දකින්න ඇති.

🤍 ඒ කිට් කිට් එක 499 💎   
මේකෙ Event එකේ special එක තමා 
ඒ bundle එක ගත්තොත් 
ඔයාලා ඒක ගන්න වියදම් කරපු Diamond 499 💎 සති 3 ක් ඇතුලත ආයෙත් හම්බෙනවා.

🤍 මේ Bundle එකත් එක්ක token 3ක්‌ හම්බෙනවා.
මේ Token 3 use කරන්න පුළුවන් මේ විදිහට.
 💙 අගෝස්තු 15-21 අතර 166💎 ගන්න පුළුවන්.
 💙 අගෝස්තු 22-28 අතර 166💎 ගන්න පුළුවන්.
 💙 අගෝස්තු 29-සැප් 4 අතර 167💎 ගන්න පුළුවන්.

ඔයාලට මේක වටිනව කියල හිතෙනව නම් Diamond 499 💎 ට වඩා තියෙනව නම් Kit එක ගන්න.
ඔයාලා වියදම් කරන Diamond 499 💎 ආයෙත් හම්බෙන නිසා Free Kit එකක් වගේම තමයි.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚃𝚆𝙸𝙽¹
══════════════════

Post a Comment

Previous Post Next Post