Elite Pass Offer


කාලය :- අගෝස්තු 26-29

😼 Game ඒක open කරනකොට එන banner වලින් හෝ news section එකෙන් මේ event එකට යන්න පුළුවන්.
😌 මේක ඇතුලට ගිය ගමන් අපිට spin කරන්න තියෙනවා luck එකක් ඒක spin කරලා අපිට අදාළ luck ඒක ගන්න පුළුවන්.
🌝 අපිට ඒ හම්බුනු luck ඒක අනුව elite pass ඒක අඩුවට ගන්න පුළුවන්.

😁 ඊටපස්සේ Event ඒක ඇතුලට ගියාට පස්සේ item 4ක spin event එකක් තියෙන්නේ. (Elite pass card/EP badge x10/Diamond Royal card / Magic cube fragment x1)

😌 අපිට හම්බුනු luck ඒක අනුව මේ Spin ඔක්කොටම යන ගාන උඩින් පෙන්නලා ඇති.
උදා :- මට 274💎 තියෙන්නේ එතකොට 9💎 / 29💎 / 79💎 / 157💎 මේ විදිහට මට යන්නේ.

😼 Mystery Shop ඒක අද රැ ඒයි. එකට Elite ඒක එන්නේ නැ මොකද ඒක ලබන මාසේ වෙනකම් යන නිසා.

😋 මෙච්චර discount ආපු වෙලාවේ අනිවා elite pass ඒක දාගන්න.
😉 Topup කරගන්න ඕනෙ අය පහල no එකට msg එකක් දාන්න

😳 ඒ වගේම අද (26) දවස පුරාවට ඔක්කොම luck royal වලට 50% off තියේ Evo ශෝටිය ගන්න අයට පට්ට අඩුවට ගන්න පුළුවන් අද.

Video 1

Video 2

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post