Pick'N WIN



🥰 මේකේ වම් පැත්තේ 1 - 6ට අංක දාල තියෙන පිටු වලයි උඩ No 1 Gun කියන කොටසයි Champion කොටසේයි ඔයාලට තෝරන්න පුළුවන්. Game එකෙන් තෝරලා තියේ එක team එකක්. ඒ team එකට වඩා අපි තෝරපු team එක point ගත්තොත් අපිට අදාළ prize හම්බෙනවා.

🥰 1 - 6 කොටසේ match 6දි එක එක team එක ගහන point ගාන අනුව.
🥰 No 1 Gun - වැඩිපුරම match එක use කරයි කියලා හිතෙන gun එක
🥰 Champion - දිනන team එක.

එහෙනම් ඉක්මනට ගිහින් තෝරන්න. 6.30 වගේ live පටන් ගනී.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post