UMP Safari Riot Incubator Return


🤩 ඔන්න යාලුවනේ ඊළගට අපේ Server එකට Return වෙන්න තියෙන Incubator එක තමයි UMP Incubator එක.


🥰 Incubator එක Return වෙන්න උනාම ඔයාල ගන්න Try එකක් දෙනවා නම් ඔයාලට ගැලපෙන Skin එක තෝරාගන්න පුළුවන් වෙන්න මේ Incubator Skin හතරේ Skill ටික සිංහලෙන් පැහැදිලි කරා.


😍 ඔයාලට මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න පුළුවන් Video එක බලන්න පුළුවන්.

⏰ විනාඩි 2ක video එකක් ඉක්මනට ගිහින් බලන්න 🥰


😼 ලංකාවෙත් UMP Return කරා නේ Garena එකෙනුත් UMP Return කරනවා 😌😂

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post