OB34 Maintenance


කාලය :- උදේ 9.30 - හවස 4.40 (ලංකාවේ වේලාවෙන්)

🔥 අද (බදාදා) Update ඒක නිසා උදේ ඉදන් හවස් වෙනකම් Server Maintenance එකක් තියෙනවා වෙනදා වගේම.

🌟 අද උදේ 9.30 ඉදන් 4.40 වෙනකම් Game ඒකට යන්න බැ Maintenance තියෙන්නේ.

🔥 Update එක playstore, app store වලට දෙයි දවල් වෙද්දී එත් game ඒකට යන්න පුළුවන් 4.40න් පස්සේ.
(කලින් පාරවල් වල හවස 5.30 වෙනකම් තිබ්බත් මේ පාර garena එකෙන් දැනුවත් කරලා තියෙන්නේ 4.40 වෙනකම් කියලා ලංකාවේ වේලාවෙන්)

🥰 Update එකෙන් ගොඩක් දේවල් එන්න තියෙනවා. මම ගොඩක් දේවල් ගැන Advance Server Live 3 දි ඔයාලව දැනුවත් කරා. තව කිහිපයක් දැනුවත් කරන්න තියේ ඒවා ඉදිරියේදී දැනුවත් කරන්නම්.

මේ Video එක බලලා sup එකක් දෙන්න.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post