OB34 Update Summary [FULL]

 





OB34 Update Date :- 25-05-2022

INDEX (පටුන)


6. 
10. 


1. Ranking system optimization

» Update 01 for OB34 «

💙 අලුත් Interface එකක් add කරලා තියේ.
💙 Platinum, Diamond Rank වලදී දවස් ගානට Gun Skin දෙනවා.
💙 දකුණු පැත්තේ උඩ Redeem කොටසේ Rank Token වලින් Exchange එක බලාගන්න පුළුවන්. මේකේ කොටස් දෙකක් තියේ.
This Season - මේ Season එකේ rewards
Past Season - කලින් Season එකේ rewards
💙 හැම Rank Season එකකදීම අලුත් Fashion Bundles add කරනවා ලු.
💙 Season එකක් අලුත් වෙන Animation, Rank එකක් UP වෙන Animation, Rank Reward POPup Animation මේ ඔක්කොම අලුත්ම ඒවා දාල තියේ.
💙 Heroic, Master Rank වලදී  Exclusive Emote ඔයාලට හම්බෙනවා (දවස් 60)
💙 Season Rewards, Rank Rewards ගන්න පුළුවන් එයාල කියන Rank match ගාන ගහල.
💙 Lobby එකේදී Rank එක හොදට බලාගන්න පුළුවන් කලින්ට වඩා.
💙 Daily Reward එකක් ගන්න පුළුවන් Rank match 3ක්‌ play කරලා. (Kickoff Reward)
💙 Master Rank එකේ icon එක අලුතින් හදලා ලු.
💙 BR Rank Heroic කොටස් 5කට කඩලා තරු දීලා තියේ CS Rank වගේම.




2. Rare Item Visual Effects

» Update 02 for OB34 «

🥰 Update එකෙන් පස්සේ අපිට දේවල් දුර ඉදන් හදුනාගන්න පුළුවන් වෙන්න එළියක් වගේ effect එකක් add කරලා තියේ.

✅️ සාමාන්‍ය රත්තරන් පාට - Level 1 Guns
✅️ දලිසෙන රත්තරන් පාට - Level 2 Guns, Upgrade chip, Level 4 Vest Helmet, FF coin 500ට වැඩි ගොඩක්. (මේවා Airdrop එකක තියේ නම් airdrop එක කහ පාටින් mark වෙනවා.
✅️ දලිසෙන රතු පාට - Level 3 Guns, Pre Upgraded Guns ( මේවා Airdrop එකක තියේ නම් Airdrop එක රතු පාටින් mark වෙනවා)

🥰 Airdrop එක උඩ light එකේ effect එකක් Add කරලා තියේ.



3. FF MAX Upgrades

🧡 Max එකේ Game Size එක අඩු කරලා තියේ.
🧡 Lobby ඉද්දි වැය වෙන Performance අඩු කරලා තියේ.
🧡 Glitch වගයක් හදලා ලු.
🧡 Phone රත් වෙන එක අඩු කරලා.
🧡 කලින් max අයට Download center එකේ නොතිබුණු lonewolf, event, alpine map හා සමහර Collection add කරලා තියෙ. අවශ්‍ය විදිහට download හා delete කරගන්න පුළුවන්.
🧡 Squad එක හදපු කෙනාගේ lobby එක පෙන්නද්දී නමත් පෙන්නනවා.
🧡 සමහර Characters ලට මුනේ ඉරියව් add කරල තියේ.
🧡 Game sound effect තව upgrade කරලා තියේ.

සැ.යු:- FreeFire max හොදින් සෙල්ලම් කිරීමට අඩුම 2GB Ram අවශ්‍ය වේ.


4. Clash Squad Ranked & Changes

» Update 04 for OB34 «

💜 Clash Squad Ranked අලුත් Season එක (season 13) අද (මැයි 26) දවල් 2.30ට (ලංකාවේ වේලාවෙන්) පටන් ගන්නවා. මේක මැයි 26 ඉදන් ජුලි 21 වෙනකම් තියේ.
💜 Rank up Skin - Gold M14 (Damage +  |  Reload Speed -)

💜 Rank up Rewards, Season reward කියලා ඉස්සර තිබ්බ දෙක වෙනුවට Kickoff Reward කියලා එකක් තියෙන්නේ. ඔයාල ඒ rank එකේ ඉදන් match 3ක්‌ play කරාම ඒ rank එකට අදාළ දේවල් හම්බෙනවා.
💜 මේ පාර ඉදන් Heroic, Master වලදී දවස් 60කට Special Emote දෙනවා.

Clash Squad Changes
🖤 Armor Level up - level 2 vest helmet buy කරාම ඒවා shop එකෙන්ම upgrade කරගන්න පුළුවන් 3 වලට.
🖤 Match එක පටන් ගන්න තැන් සමහර ඒවා වෙනස් කරලා තියේ cover වෙන්න පුළුවන් වෙන්න.

Map Changes :
🖤 Bermuda : Nurek Dam - Container එකක් මැද්දට කරලා තියේ.
🖤 Kalahari : Santa Catarina -   නැවේ දෙපැත්ත සමාන වෙන්න එක spawn point එකක් එහාට මෙහාට කරල තියේ.
🖤 Kalahari : Foundation - CS වලින් අයින් කරල තියේ.
🖤 Alpine : Fusion - උස හරිය දෙපැත්තට සමාන වෙන්න spawn point දෙක හදලා තියේ.



5. 







6. 




7. 





8. 




9. 



10. 










11. 






12. 







13. 





14. 






15. 






15. AA

 


15. AA

 


Post a Comment

Previous Post Next Post