Coupon Crush Event


-• Coming Soon •-

Grand Prizes-
  🥰 Super Gamer Bundle
  🥰 Gloo Wall : Arcade Fun
  🥰 Woodpecker Skin : Ace Gamer

💙 මේ Kit එක අර 2D Dino bundle එක වගේම Effect තියෙන kit එකක්.
-- දුවද්දී කකුල් දෙකෙන් ගින්දර වගේ යනව.
-- Medi kit use කරද්දී ඇග වටේ කොළ පාටට + icon යනවා.
-- Enemy කෙනෙක් knock කරොත් ඇගෙන් special effect එකක් යනවා.

💙 මේ Wall Skin එකත් Special එකක්. මේ Wall skin එකේ ඉස්සරහ video එකක් play වෙනවා. Kelly, hayato වෙඩි තියාගන්න animation එකක්.

💙 Woodpecker Skin
   »» Magazine ++
   »» Damage +
   »» Reload Speed -
🥰 Skin එක ගැන කිව්වොත් ලස්සනම සුපිරිම කියන්න පුළුවන් skin එකක් හැබැයි skill චාටර් ටිකක්.

🥰 මේකේ අපිට Spin ජාති 2ක්‌ තියේ 1 spin හරි 5 spin හරි කරන්න පුළුවන්. (Gem ගණන් ආවට පස්සේ බලන්න පුළුවන්.)

එතකොට Prize pool එකේ grand prize 3යි අනෙක් Prize ගොඩෙන් ඔයාලට හම්බෙනවා spin කරන් යද්දී.
🥰 යට Storage Box button එක ඔබලා ඔයාලට හම්බුනු දේවල් Game එකට ගන්නත් පුළුවන් ඒ දේවල් වෙනුවට මේකේ Token වලට මාරු කරගන්නත් පුළුවන්.
🥰 මේකේ Redeem Store button එක ඔබලා මේකේ තියෙන දේවල් Token වලින් Exchange කරලා ගන්නත් පුළුවන්.

🥰 Gem limit event එකක් වෙයි මොකද token ගාන පිරුණම exchange කරගන්න පුළුවන් නිසා.

😋 මේකේ තියෙන කරුණු මට ලැබුණු විස්තර අනුව කිව්වේ. Event එක අපේ server එකට එද්දී යම් යම් වෙනස් වීම් වෙන්න පුළුවන්.

(Post එක උස්සන්න එපා. යාළුවන්ට post එක share කරනවා නම් පහල website ලින්ක් එක share කරන්න එයාලට අපේ website එකෙන් බලාගන්න පුළුවන් වෙන්න.)

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post