OB34 ALL EMOTES & ANIMATIONS




🥰 ඔන්න ඉස්සරහට එන්න තියෙන Emotes, Lobby Animation 16ක්‌ තියෙන අලුත් Video එකක් ඊයේ.
    ❤️ Animation 3යි
    ❤️ Emote 13යි 

🥰 සිරාවටම මේ පාර Emote ටික කලින් දුන්න ඒවාට වඩා සුපිරි ගැම්මක් තියේ.

🥰 Rampage Emote ටිකකුත් තියේ 😋. විනාඩි 3ක video එකක් සේනික ගිහින් බලලා එන්න ❤️


😁 Comment එකක් දාන්න ඔයාල ආසම මොන emote වලටද කියලා

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post