Shadow Frost Special Royale

Shadow Frost Special Royale
(Spirit Squad Return)

Date : June 03 (Not Confirm)

💙 Free Fire ඇතුලේ ගොඩක් Rare Bundle 4ක්‌ තමයි මේ Spirit Squad Bundle 4 කියන්නේ. ඉන්දියාවේ Lokesh Gamer Bundle විදිහටත් හදුන්වනවා. ඒ කාලේ මේක ආපු event එකත් එක්ක මේ Bundle එකකට ගොඩක් gem කාපු නිසා ගොඩක් අය ගාව මේ bundle නැ. ගොඩක් අඩුයි.

💙 හෙට (03) මේ Bundle අපේ Server එකට Return කරන්න තියෙනවා කියලා. ඉහලින් News එකක් ආපු නිසා තමයි මේ post එක දාන්න හිතුවේ. දවස එහෙ මෙහෙ වෙන්න හැකියාවක් තියේ.

💙 මේක එන්නේ Special Royal එකකට කියලා තමයි කියලා තියෙන්නේ. bundle 4ම එයිද කිහිපයක් හෝ එකක් එයිද කියලාත් confirm නැ තාම.

💙 එහෙනම් ඊලග Post එකෙන් සෙට් වෙමු. ඕව ආවට topup කරන්න බැ කියලා comment කරන්න ඕනෙ නැ.
අවශ්‍ය අයට කලින් post එකේ දාල ඇති topup කරගන්න ඕනෙ අයට whatsapp number එකක් කැමති නම් msg එකක් දාන්න පුළුවන්.


══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post