Next Token Tower : Dagger Punch


කාලය :- මාර්තු 5 - 11
(SL TIME - මාර්තු 4 : රැ 9.30)

😍 මේ තියෙන්නේ අපිට ඊළගට එන්න තියෙන Token Tower event එක.

🥎Token 5ට හම්බෙන්නේ Assassins Creed Fist එක (Dagger Punch)
🥎 ඊලග Prize දෙක විදිහට තියෙන්නේ AC theme Emote එක Leap of Fall & Backpack Skin එක.

🌝 අනෙක් Fist Skin වගේ පාට පෙනුමක් මේකේ එච්චර නැ Blade එක තියෙන්නේ. කැමති අයට ගන්න පුළුවන්.

සැයු :- අප ඉදිරියට පැමිණෙන Event පිළිබද ගෙන post වල දිනයන් හා සුළු සුළු වෙනස්කම් විය හැක.

Event Coming Posibility :- 98% Sure

💖 මේ දේවල් ඔක්කොම පහළ video එකේ තියේ බලන්න.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post