Collection Party : Assassins Creed


කාලය :- මාර්තු 4-10

💖 Assassins Creed Theme එකට හදපු Legendary AWM එකයි Desert Eagle Skin එකයි අපේ Server එකට collection party event එකට එන්න තියෙනවා.

📀 AWM - METAL WINGS
      • Damage ++
      • Armor Penetration +
      • Movement Speed -
💿 Desert Eagle - METAL WINGS
      • Range ++
      • Rate of Fire +
      • Reload Speed -

💠 මේ Skin දෙකම සුපරි skin දෙකක්. Event එක ආවම Post එකක් දාන්නම් Gem යන්නේ කොහොමද කියල.

💖 මේ skin දෙකයි Assassins Creed එකේ එන ඔක්කොම දේවල් මේ Video එකේන් බලාගන්න.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post