Two Birds One Stone


කාලය :- මාර්තු 2-8
Gem limit : ඔව්

🥰 අලුත් event එකක් ඇවිත් තිබ්බ දවස් කිහිපයකට කලින්.
🌝 මේකෙදි ඔයාලට පේලි දෙකම හරි එක පේලියක් විතරක් හ‍රි spin කරන්න පුළුවන්.
😋 කොහොම උනත් spin 6න් මේක ගන්න පුළුවන්.

═S═L══F═F══N═E═W═S═
💖 පේලි දෙකම select කරලා spin කරනවා නම්,
24,79,199,274,599,879 💎
[ ඔක්කොම 2054💎 ]

═S═L══F═F══N═E═W═S═
💖 එක පේලියක් select කරලා spin කරනවා නම්,
19,49,149,199,499,729 💎
[ ඔක්කොම 1644💎 ]

🌝 ඔයාලට මෙතන emote, backpack skin එහෙම කලින් own තියෙනව් නම් ඒ වෙනුවට gun token box පෙන්නනවා ඇති (යට පේලියේ)

😙 ගොඩක් අය inbox ඉල්ලා තිබ්බ මේ event එක ගැන විස්තර. Gem යන විදිහ හොයාගන්න ටිකක් වෙලා ගියා එකයි පරක්කු උනේ post එක.

🚀 Post එක ඉස්සිමෙන් වලකින්න.

💜 Next Incubator -

🧡 Incubator Trick -

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post