Faded Wheel : Street Thug Bundle


කාලය :- පෙබරවාරි 21-27

🥰 ඔන්න ගොඩක් පරණ Male සහ Female bundle දෙකක් Faded wheel එකට ඇවිත් තියෙනවා.

🍫 හැමෝම දන්නවා කරන දේ, ඕනේ නැති 2ක්‌ select කරලා අයින් කරලා spin කරන්න තියෙන්නේ. Spin 8 ඇතුලත Grand Prize එකයි female bundle එකයි ගන්න පුළුවන්.

═S═L══F═F══N═E═W═S═
🔥 Gem යන පිළිවෙල
 9 | 29 | 59 | 99 | 149 | 199 | 299 | 699 ඔන්න ඔය විදිහට යන්නේ. (ඔක්කොම 1542💎)
═C═O═P═Y═R═I═G═H═T═

Male :- Street Thug Bundle
Female :- Night Bandit Bundle

═S═L══F═F══N═E═W═S═
🚀 දැනුමට :- මේ kit දෙක මුලින්ම අපේ server එකට ආවේ 2019 ඔක්තෝම්බර් 11 වෙනිදා Faded Wheel 2.0 කියලා event එකකට. දෙවනියට ආවේ 2021 පෙබරවාරි 2 වෙනිදා Mystery Crate Event එකට. මේ අවුරුද්දේ ආවේ 3 වෙනි වතාවට Faded Wheel එකට ආවේ අද.

😒 මහන්සියෙන් හදන Post උස්සන්න එපා. 

😍 Assassins Creed Items -

🥰 March Elite Pass -

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post